2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

Rhythm   of the 70’s

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය ආදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය විසින් සංවිධානය කළ ‘Rhythm  of the 70’s සංගීත ප්‍රසංගය එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණ. 

හැත්තෑව දශකයේ අතිශය ජනප්‍රිය සුමිහිරි ගීත රැසකින් මෙම සැන්දෑව රසවත් වූ අතර ධර්මාශෝක විද්‍යාලීය ආදී ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම වත්මන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක්ම මේ අවස්ථාවට එක් වූහ. Rhythm  of the 70’s සංගීත ප්‍රසංගයේ සොඳුරු අවස්ථාවලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙයි.
 
I Romesh Dhanushka Silva

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00